world habitat day winner

    ලොක වාසභූමි දිනය      

 

 

ලොක වාසභූමි දිනය වෙනුවෙන් පැවති කාබනික වලින් තොර නගරයක් යන තේමාව යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වූ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයෙන් වයස අවුරුදු 10 14 කාණෟඩයෙන් ගා/පී.ද. එස් කුලරත්න විද්‍යාලයේ  6වන ශ්‍රේණියේ එම්.බී.විදුනි පැහැසරණි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ.මෙම තරගාවලියේම පසු ගිය වසර‌ේදීත් 4 වන ස්ථානය ලබා ගැනීමට සමත්විය.2019 දකුණු පළාත් තරගයෙන්ද පළමු ස්ථානය දිනා ගන්නා ලදි.