Digital Magazing
- Category: Advance level
- Published: Friday, 28 January 2022 06:19
- Written by Super User
- Hits: 2330
Learning Tools
අපගේ එදිනදා රාජකාරී අවස්ථාවලදී විවිධ ෆෝරම් වර්ග භාවිතා කිරීමට සිදුවේ.සමහර අවස්ථා වලදී හදිසියට සොයාගැනීමට නොහැකි වේ .ඒ නිසා සැමට පහසුවක් වන පරිදි අප විද්‍යාලයීය වෙබ් අඩවිය මගින් අපට විවිධ කාර්යයන් සදහා අවශ්‍ය වන විවිධ අයදුම්පත්‍ර,ජාතික ගීතය,පාසල් ගීතය බාගත (Download) කර ගැනීමට පහසුකම ලබා දී තිබේ.මෙම සේවාවේ තව දුරටත් සංවර්ධනය විය යුතු අවස්ථා පිළිබද comment කරන්න.
| Applications | Audio | Video | Other |
| B100 | Sri lanka National Anthem | Srilanka National Anthem | |
| School Leave Form | |||
අමතරව ලබාගත යුතු විවිධ අයදුම්ත් මෙම දිගුව මගින් හැකිවේ.
ගා/පී ද එස් කුලරත්න විද්‍යාලය අද වන විට ලංකාවේ පමණක් නොව දෙස් විදෙස් වල පවා කථා බහට ලක්වන අද්විතීය පාසලක් බවට පත්ව තිබේ .විද්‍යාලයේ විවිධ අවස්ථා වලදී විශේෂ සිදුවීම් වැදගත් අවස්ථා සිහිපත් කර ගැනීමට මෙම පින්තූර හා වීඩියෝ ඒකතුව වඩාත් ප්‍රයෝජනවත් වේවි.
2021 වර්ෂය
2021-03-23 ගැබ් ගෙල පිලිකා එන්නත්කරණය
2021-03-30 ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස ලොතරැයිය දිනුම් ඇදීම
2021-03-31 පාසල් පිරිවිතර සැකසීම
2021-04-01 අඩු සාධන මට්ටම් දරුවන්ගේ ප්‍රතිපෝෂණ වැඩසටහනක්
2021-04-07 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම
2021-04-08 2 ශ්‍රේණිය දරුවන්ගේ අවුරුදු උත්සවය
2021-04-19 පළමු ශ්‍රේණියේ දරුවන්ගේ සෙල්ලං ගෙවල්
2021-04-20 විද්‍යාලයීය 19 පහළ ක්‍රිකට් කණ්ඩායම

මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.
පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.
We have 133 guests and no members online