Latest News

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩක දිනේෂ් චන්දිමාල් මහතා විසින් විද්‍යාලයට පාසල් උපකරණ ලබා දීම.... එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් නායකත්වය දෑරු වත්මන් ශ‍්‍රී ලංකා කාණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් මහතා හා ස්පීඞ් ආයතනය එක්ව විද්‍යාලයේ වයස අවුරුදු 19 පහළ කාණ්ඩායමට ක‍්‍රිඩා උපකරණ ලබා දීම විදුහල්පති ජගත් සේනාරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් පරිශ‍්‍රයේදී 2022 මාර්තු මස 28 වන දින සිදු විය.
  • 1986 පෙබරවාරි මස 11 වන දින ආරම්භ වූ පී.ද එස් කුලරත්න විද්‍යාලය 2022 පෙබරවාරි 11 වන දින 36 වන සංවත්සරය සැමරීම දානමය පුණ්‍ය කර්මයක් සමගින් සිදු කරයි.
Desarrollado por el Master Marketing Digital Top Position
Display # 
Title Author Hits
Physical Resorces Written by Super User 242
Audio and videos Written by Super User 151
Applications Written by Super User 139
Notes Written by Super User 163
Papers Written by Super User 121
Resources Written by Super User 337

Login Form

Remember Me

       

Principal Massage

PRINCIPAL

මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.

පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.

Principal Massage

 

Site visitors

We have 123 guests and no members online