Staff
- Category: Advance level
- Published: Friday, 28 January 2022 06:11
- Written by Super User
- Hits: 672
අඹ්‍යයන කාර්යය මණ්ඩලය
අඹ්‍යයන කාර්යය මණ්ඩලය
පාසලේ අධ්‍යයන ක්‍රියා වලිය

මාගේ විද්‍යාලයේ වෙබ් පිටුවට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
කුලරත්න විද්‍යාලිය මාතාව අවුරුදු 35 ක් වැනි කෙටි කාලයක් තුළ පැමිණි ගමන්මග විද්‍යාලයට ආදරය කරන සියළුම දෙනාගේ අමන්දානන්දයට හේතුවනු ඇත. ළමුන් 3700 ක් පමණ අධ්‍යාපනය ලබන කුලරත්න විද්‍යාලය මාතාව සමස්ත ලංකාවේ පාසල් නාමාවලිය තුළ කෙටි ඉතිහාසයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් ලද අතර අතලොස්සක් වූ පාසල් අතරට එක් වූ අභිමානවත් විද්‍යාලයක් බව සඳහන් කරමි.
පසුගිය දශකයට අධික කාල පරාසයක් තුළ විද්‍යාලය, අධ්‍යයන මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් කිසියම් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ බව අවිවාදාත්මකය.
We have 105 guests and no members online